Me Hitha Sanasa (මේ හිත සනසා) – Female Cover | Lankastra Here’s my heartfelt female cover of the beautiful song “Me Hitha Sanasa” originally by Uvindu Ayshcharya Ft. DILU Beats. All original credits to the talented artists for creating such a soulful track. ✨ Vocals, mix & cover by Lankastra Original Track by Uvindu Ayshcharya & DILU Beats 💙 If you enjoyed this cover, don’t forget to Like, Comment & Subscribe to support my journey in music! Hit the 🔔 for more Sinhala song covers & future originals! 🎧 Listen with headphones for the best experience 📌 Tag your friends & share the love 👇 Connect with me & stay updated 👇 Instagram | Facebook | TikTok: @Lankastra Lyrics - මේ රැය නුඹ මා… ලංවී බැඳෙනා රහසින් කොඳුරා… ලඟ ඉන්නට හිතුනා ඔය නෙතු ලඟ තනිවෙන්නට සනසා තව හිත දුන්නම මා නම් නුඹ මගෙ වෙන බව දැනුනා දුර කල් ඇතුවම හිඳින්නේ බලා නුඹේ ඔය රුව මාගෙ නිසා නුඹ මෙහි සනසා නොයනු හිත එක බැල්මෙ නුරා මේ හිත සනසාම ඇදෙනා නුඹ ලඟ හිඳ නෙතු සැලෙනා නුඹ මගෙ කියු කවියේ මා සනසාලන රුව චායා පෙම් හැඟුම් සනසාල ඉන්නට රෑ ගනන් දුර හීන මැවුවම ආදරෙන් අපි ඉන්නේ කෝමද වාරණා නැතුවම සදා අනේ ඉතිං මගේ නිසා බලාන ඉන්නවා සිතා මගේ නැතත් අනේ ඔයා හිඳින් සිනා සිලා මේ හිත සනසාම ඇදෙනා නුඹ ලඟ හිඳ නෙතු සැලෙනා නුඹ මගෙ කියු කවියේ මා සනසාලන රූ චායා මේ හිත සනසාම ඇදෙනා නුඹ ලඟ හිඳ නෙතු සැලෙනා නුඹ මගෙ කියු කවියේ මා සනසාලන රූ චායා Me Hitha Sanasa female cover, Me Hitha Sanasa cover, Lankastra cover, Uvindu Ayshcharya cover, DILU Beats, Sinhala female cover, Sri Lankan music, Trending Sinhala songs, New Sinhala cover 2025, Sinhala love song cover, Sri Lankan YouTubers, Sinhala vocals female, Cover song Sri Lanka, Sinhala romantic songs, Sinhala trending 2025, Best Sinhala covers, Lankastra music, Sinhala cover song 2025, Sri Lankan artists cover, Sinhala song YouTube #MeHithaSanasa #FemaleCover #SinhalaCover #Lankastra #UvinduAyshcharya #DiluBeats #SriLankanMusic #CoverSong #TrendingSinhalaSongs #NewSinhalaCover2025 #SriLankanYouTubers #SinhalaFemaleVocals #MusicCover