ඔබේ ලග්නයට කෙසේද කියලා දැන්ම දැනගන්න. ඔබගේ ජෝතිෂ්‍යය තොරතුරු,ඔබගේ උපන් තොරතුරු අනුව ඔබගේ පෞද්ගලික කේන්දරය සකසා ගැනීමට,ඔබගේ නමට අනුව ඔබගේ ජීවන තොරතුරු,ඔබගේ දෛවය අංක,ජීව අංක තුලින් පිළිඹිබු වන ඔබගේ ජීවන තොරතුරු පිළිබඳව හා ආකර්ෂණය නීතිය අපේ ජීවිතේට එකතු කරගෙන සතුටින් සාර්ථක වෙන්නෙ කොහොමද කියල දැනගන්න අපගේ සේවා උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය නම් පණිවිඩයක් ලබා දෙන්න. දුරකථන අංක - 0741911560/0713612338 සම්පුර්ණ වීඩියෝ එක බලන්න දිගටම අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. සියලුම බලපෑම් වලට ඉහළින් මානසික ශක්තිය ඇති බැවින් හැමවිටම ඔබගේ මනස ශක්තිමත් කරගෙන ආකර්ෂණ නීතිය ඔබගේ සාර්ථකත්වය සදහා එකතු කරගන්න හැමවිටම අවංක හොද සිතුවිලි ඇති කරගන්න උත්සහ කරන්න.ඔබගේ හොද සිතුවිලි ඔබට මෙන්ම අන් අයටත් අපේ රටටත් ලොවටත් යහපතක් ගෙන එයි.එවිට ඔබට සියලු බාධක ජයගෙන ඔබගේ ජයග්‍රහණ කරා ගමන් කරමින් සතුටින් සාර්ථක වීමට පුළුවන්.එවිට ඔබත් සමග අපේ රටත් ජයග්‍රහණය කරයි. විවිධ ජෝතිෂ්‍යයවේදින් විසින් විවිධ ග්‍රහ මාරුවීම් පලාපල අර්ථකථන ඉදිරිපත් කෙරේ.එම අර්ථකථන එකිනෙකට වෙනස් වියද හැකිය. ඊට බලපෑ හැකි බොහෝ හේතු තිබෙනවා.කෙසේ වෙතත් විවිධ ග්‍රහ මාරුවීම් සම්බන්ධව ලග්නයට අදාළව තොරතුරු දැක්වීමේදී ඔබටම අවේනික ව නිවැරැදිම තොරතුරු ඉදිරිපත් නොවිය හැකිය වෙනස් විය හැකිය.ඔබගේ උපන් කේන්දරයේ ග්‍රහ පිහිටීම් අනුව විවිධ වෙනස් වීම් ඇතිවිය හැක.නමුත් ඔබට ලග්නයට අදාලව ගතවන කාලය පිළිබඳව යම් සරල අදහසක් එකතු කර ගත් හැක. මේ දේවල් බොරු තේරුමක් නැති දේවල් එක එක අය වෙනස් දේවල් කියනවා මේවා බොරු මිත්‍යා මත කියල අත්හැර දැමීමට හදිසි වෙනවට වඩා බුද්ධිමත්ව සියලු දේ අසා ඔබට අවශ්‍ය යැයි ගැලපේ යැයි සිතන ප්‍රයෝජනයට ගත හැකි දේ තෝරා බෙරා ගෙන එකතු කර ගැනීමට හැකිනම් එය බුද්ධිමත් තීරණයක් වේ. කෙසේ වෙතත් මේ කිසිම ග්‍රහයෙකුට ඔබේ ජීවිතේ දේවල් තීරණය කිරීමට හෝ සෘජු බලපෑම් ඇති කිරීමට නොහැකි බවත් මේ සියලු දේට ඉහලින් ඔබට ඔබගේ ක්‍රියාකාරී මානසික ශක්තිය මෙහෙයවිය හැකි බවත් ඔබ නිවැරැදිවම අවබෝධ කර ගත යුතුය. මෙම ග්‍රහයන්ගේ සිදුවන වෙනස් වීම් තුලින් ඔබේ ජීවිතයේ එක් එක් කාලවලදී ගත වීමට ඇති ආකාරය හදුනාගැනීමේ ක්‍රමයක් ලෙස පමණක් භාවිතා කල හැකිය.ඒ තුලින් ඔබේ මානසික ශක්තිය මෙහෙයවා ඔබට අවශ්‍ය වෙනස් කම් සිදු කරගෙන සාර්ථකත්වයට පත් වීමට යම් පහසුවක් වේ. Shine Mark සමග දිගටම රැදිලා ඉන්න.Subscribe කරලා bell button එක ඔබලා සතුටින් තෘප්තිමත්ව නිදහස සැහැල්ලුව සැනසීමත් එකතු කරගෙන සාර්ථකත්වය කරා යන ගමනට හොද හදවතක් ඇති අවංකව ජීවිතේ ජයගන්න හිතන කැමති සියලු දෙනාම එකතු වෙන්න දිගටම රැදිලා ඉන්න. #2022ඔක්තෝබර්#2022#මිථුනලග්නය#ඔක්තෝබර්#2022ඔක්තෝබර්#October#MonthlyHoroscopeSeptember#Mithuna#lagnapalapala#Lagna#Alllagna#සියලුමලග්නපලාපල#Gemini#සියලුමලග්න#2021ලග්නපලාපල#2021අලුත්අවුරුදුඋදාවලග්නපලාපල#AstroGuide#Astrology#2022අලුත්අවුරුදුලග්නපලාපල#සතුට#තෘප්තිය#නිදහස#සැහැල්ලුව#සැනසීම#සාර්ථකත්වය#අත්විඳින්න#Lowofattraction#Motivation#දෛවය#ඉරණම#ඉරණමහදුනාගැනීම#වෙනස්කරගැනීම#ශක්තීන්#දුර්වලකම 2022 නව වසරේ ලග්න|2022 Lagna Palapala | සියලුම ලග්න | 2022 ලග්න පලාපල| 2022 Yearly Horoscope | Link : • 2022 නව වසරේ ලග්න|2022 Lagna Palapala | සි... Law of attraction|Motivation Sinhala -|සාර්ථකත්වය|Success | ආකර්ෂණ නීතිය|අභිප්‍රේරණය| Link : • Law of attraction|Motivation Sinhala -|සාර... Law of attraction and Motivation Sinhala - 08 | ආකර්ෂණ නීතිය|අභිප්‍රේරණය|ආදරය| විවාහය|Love|marriage| Link : • Law of attraction and Motivation Sinhala -... 2021 ගුරු මාරුව|ගුරු කුම්භ රාශි ගත වීම|2021 ලග්න පලාපල|2021 අලුත් අවුරුදු උදාව|හැදින්වීම|ආරම්භය| Link : • ගුරු මාරුව 2021|අලුත් අවුරුද්ද 2021|Mesha|... How to use Law of attraction and Motivation Sinhala - 06 Link : • Law of attraction and Motivation Sinhala -... How to use Law of attraction and Motivation Sinhala - 05 Link : • Law of attraction and Motivation Sinhala -... Follow our Face book page : / shinemark2020