# Ravi maruva | රවි මාරුව ඔබට කොහොමද ? How will the solar transit affect your destiny ?

# Ravi maruva | රවි මාරුව ඔබට කොහොමද ? How will the solar transit affect your destiny ?

සූර්‍ය මාස උදාව යනු කුමක්ද ? එහි ඇති වැදගත්කම කෙබඳුද ? සූර්‍ය මාසය යනු ජ්‍යෝතිෂ විශයට අනන්‍ය මාස ක්‍රමයකි. සූර්‍යා එක් රාශියක සිට තවත් රාශියකට සංක්‍රමනය වීම මෙසේ හැඳින් වේ. කැලැන්ඩර් මාසය සෑම මසකම පලමුවෙනිදා ආරම්භ වූවත් සූර්‍ය මාසය ආරම්භ වන්නේ මාසයේ මැද ජ්‍යෝතිෂය අනුව ගණනයකල දිනයකට, වේලාවකට අනුවය. තත්වය, ගෞරවය , ආත්මය , පියා, හෘදය ආදී ජීවියාට වැදගත්ම අංග බොහෝමයකට රවි හෙවත් සූර්‍යා කාරක ග්‍රහයා වන බැවින් එම සූර්ය මාස උදාවද සෑම ජන්මියෙක් හටම ඉතා වැදගත් වේ. මෙම පලාපල නීර්ණය ඒ හේතුවෙන් සකසා ඇත.. ඔබගේ ලග්නය වෙත ක්ෂණිකව පිවිසෙන්න ලග්නයට අදාල පැය: මිනි Click කරන්න .. මේෂ - 01:33 වෘෂභ - 03:24 මිථුන - 05:25 කටක - 07:25 සිංහ - 08:54 කන්‍ය - 10:37 තුලා - 12:17 වෘශ්චික - 14:35 ධනු - 17:03 මකර - 19:28 කුම්භ - 21:22 මීන - 24:48 --------------------------------------------------- 2021 වර්ෂයට අදාල අනිකුත් අනාවැකි... අංක විද්‍යා ශාස්ත්‍රයට අනුව 2021 වසර ඔබගේ උපන් දිනයට කෙසේද ?    • අංක විද්‍යා ශාස්ත්‍රයට අනුව 2021 ඔබට කෙසේද...   2021 වාර්ෂික ලග්න පලාපලය..    • Astrological Lagna predictions for the yea...   2021 අය | වැය කෙසේද ?    • 2021 අය | වැය කෙසේද ?   රාහු | කේතු මාරුව පිළිබඳ හෙලිදරව්ව ..    • September 25, 2020 How will the Rahu & Ket...   බ්‍රහස්පති මාරුව සම්බන්ධ අනාවැකි ..    • Jupiter transit according to astrology | F...      • Jupiter transit according to astrology | F...      • Jupiter transit according to astrology | F...      • Jupiter transit according to astrology | F...      • Jupiter transit according to astrology | F...   දෛවඥ ප්‍රියදර්ශන ආරියරත්න ගල්කිස්ස