Wasanthaye Mal Pare (වසන්තයේ මල් පාරේ) - Priyantha Wijesinghe - MEntertainements

Wasanthaye Mal Pare (වසන්තයේ මල් පාරේ) - Priyantha Wijesinghe - MEntertainements

(C) 2014 MAHARAJA ENTERTAINMENTS (Pvt) Ltd. වසන්තයේ මල් පාරේ (Wasanthaye Mal Pare) - Priyantha Wijesinghe" Vocals: Priyantha Wijesinghe Music: Rukshan Karunanayake Lyrics: Ananda Padmasiri ♪ Song Lyrics: වසන්තයේ මල් පාරේ ලස්සන මල් මල් අතරේ මට හමු වූ මල් කුමාරියේ මගේ ජීවේ හැඬ වුවේ ලස්සන ඔයා නිසයි මල් කුමාරියේ මගේ ජීවේ හැඬ වුවේ ලස්සන ඔයා නිසයි මල් කුමාරියේ මුතු පින්නේ හිමිදිරියේ ඔබ දුටුවා සිහිවන්නේ හරි පුදුමයි මගේ හිත ඇදී ගියා බැදී ගියා අප්සරාවියේ වසන්තයේ මල් පාරේ ලස්සන මල් මල් අතරේ මට හමු වූ මල් කුමාරියේ මගේ ජීවේ හැඬ වුවේ ලස්සන ඔයා නිසයි මල් කුමාරියේ මගේ ජීවේ හැඬ වුවේ ලස්සන ඔයා නිසයි මල් කුමාරියේ නිල දෑසේ තරු දිස්නේ මල් සිනහා වත පිරුණේ ඔබ මාගෙයි පවසන්නේ මධුගී ගයා ගයා සදා මෙමා අප්සරාවියේ වසන්තයේ මල් පාරේ ලස්සන මල් මල් අතරේ මට හමු වූ මල් කුමාරියේ මගේ ජීවේ හැඬ වුවේ ලස්සන ඔයා නිසයි මල් කුමාරියේ මගේ ජීවේ හැඬ වුවේ ලස්සන ඔයා නිසයි මල් කුමාරියේ ලස්සන ඔයා නිසයි මල් කුමාරියේ ලස්සන ඔයා නිසයි මල් කුමාරියේ ✅Subscribe to watch more: youtube.com/user/MEntertainmentsPL?su... Follow us🔗 ▶Facebook -   / mentertainments   ▶Instagram -   / mentertainments.lk   ▶Twitter -   / mentertainments   ▶TikTok -   / mentertainments.lk   ▶Website : http://me.lk Enjoy and stay connected with us! © 2014 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd. #wasanthayemalpare #mentertainments #memusic #music #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs