මෙහිදී ඇෆ්ගනිස්තානයේ ඉතිහාසය හා මූලික වශයෙන් තලේබාන් සංවිධානය ගැන සාකච්ඡාවට ලක් කෙරේ. 9/11 ඇමරිකාවට අල්කයිඩා සංවිධානය විසින් පහර දීමෙන් පසු තලේබාන් සංවිධානය මෙයට මැදිහත් වන්නේ කෙසේද? එමෙන්ම අල්කයිඩා සංවිධානයේ ආරම්භය සහ ඇෆ්ගනිස්තානයේ ඉතිහාසය සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් කෙරේ. (Here, the history of Afghanistan and primarily the Taliban are discussed. After the 9/11 Al-Qaeda attack on America, how did the Taliban intervene? It also discusses the origin of Al-Qaeda and the history of Afghanistan.) References:- https://www.abc.net.au/news/2008-01-2...