පද රචනය - ගායිකා විජේරත්න තනුව-සංගීතය- ගායනය - ගීත්මා සංකල්පනී ඉදිරිපත් කිරීම හා නිෂ්පාදනය - සුනිල් මෙන්ඩිස් මෙම ගීතයේ අයිතිය - ගායිකා විජේරත්න සතුය. මේ සීත රාත්‍රියේ...බෙත් ලෙහෙම් නගරයේ ... රන් තරුවක් පායාලා..නිල් ගුවන් තළේ... සාමයෙ අරුණළු විහිදා ... කුමරු උපන්දා ... ගවලෙන තුළ හිනැහේවි...සාමේ රජින්දා.... ලෝ සැම වෙත ... සැමදන හට පාමින් කරුණා.. ගව ලෙන තුළ...සාමයේ ගීතිකා හඬ නැගුණා.. මඟ අසමින් එඬේරයන්...එදෙසට ඇදුණා.. මරිය තුමි නිසොල්මනේ ...ඒ දෙස බැලුවා... මේ සීත රාත්‍රියේ... තරු එළියෙන් ජේසු බබා.. හිනැහෙනු දුටුවා.. සැමටම සාමය අරගෙන... නත්තල ආවා.. සැමගෙම දුක් දුරු වීලා..සතුට සාමේ ලැබදේවා ... සැම සතන්ගෙ... සිත් තුළ කරුණා පිබිදේවා... මේ සීත රාත්‍රියේ... (රචනය -ගායිකා විජේරත්න )