ඔයාලාට TradingView Premium එකේ features free එකටම use කරන්න පුළුවන් හොඳම methods ගැන මේ video එකෙන්ම දැනගන්න. Premium එක ගන්නෙ නැතුවම indicators, alerts, layouts optimize කරගන්න හැටි step by step දැනගන්න.