KANCHANA ANURADHI - Danena Thuru Maa ( Plain Tea Version )

KANCHANA ANURADHI - Danena Thuru Maa ( Plain Tea Version )

Song - Danena Thuru Maa Lyrics - Manuranga Wijesekara Melody - Dinesh Gamage Music - Amith Guru Pianon Arrangement - Rivindu Wanniarachchi plain tea version mix & masterd by Viresh Cooray දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින් මියෙනා දිනයේ කඳුලක රස විඳිමින් නුඹගේ පහසේ රහසක් වුණු මාගේ නොලියූ කවියේ පද එකිනෙක බිඳුනේ Can I stay with you Till I taste a tear, the day I die It was prohibited for us to meet We couldn't write the song of ours දැනෙනා සෙනෙහේ අයිතිය නැති මා කවුරුන්දෝ කියලා ඇසුවා අපගේ වරදේ ගැඹුරක් දැනෙනා දවසේ මොහොතක් මං සිතුව The love I didn't have a right on I questioned myself who I am Our fault felt deeper I thought for a moment නිල් පාටින් හැඩ මේ අහස ආදරේ දුක වින්දා ද මා ගාවින් උන් ඒ හීන පාවෙලා යනවා දුර ඈත The sky felt the blue of our love Dreams that was with me seems to go far away නැවත හමු නොවන සංසාර ගීයේ හිතක තනි මකනවා අපගේ ප්රේමයට පසු වදන ලිව්වේ කවුදෝ අපි සොයනවා The hum of our incomplete love eases the loneliness of my heart Who wrote the destiny of ours, we seek දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින් Can I stay with you Till I feel enough