ඔබ උපන් ජන්ම නැකත කැමක්ද ? ඒ නැකත අනුව ඔබ කවුද ? ඔබටග් අනාගතය කෙබඳු ද ? ඔබට මුහුණ දීමට ඇති අභියෝග මොනවාද ? ඔබට හිමි ගණය, යෝනිය, වෘක්ෂය , ලිංගය, නාඩිය, පක්ෂි, ගෝත්‍ර, වර්ණ, රජ්ජු, භූත මොනවද ? ආදී තවත් තොරතුරු බොහෝමයක් මෙම වීඩයෝවේ අන්තර්ගතයි.. දෛවඥ ප්‍රියදර්ශන ආරියරත්න , ඉසුරු ජ්‍යෝතීර් විද්‍යායතනය , 6/6, විද්‍යාල පාර, ගල්කිස්ස . ලි.ප. අං w/204177