Crypto Trading ආරම්භ කරන්න කැමතිද? එහෙනම් මේ Nexvision Academy විසින් ලබාදෙන Binance Sinhala Guide එක ඔබට අත්‍යවශ්‍යයි. මෙම වීඩියෝවෙන් ඔබ ඉගෙන ගන්නෙ: ✔ Binance account එක step by step create කරන විදිහ ✔ Email / Mobile verification ✔ KYC verification ✔ Security setup (2FA) ✔ Beginners සඳහා වැදගත් tips Binance ලෝකයේ විශාලතම crypto exchange එකක් වන අතර Bitcoin, USDT, Ethereum වැනි coins trade කරන්න භාවිතා වේ. 📚 තවත් Crypto / Trading tutorials සඳහා Nexvision Academy channel එක subscribe කරන්න. 👍 Like කරන්න 💬 Comment කරන්න 🔔 Bell icon එක ON කරන්න 📩 Contact Nexvision Academy Email: [email protected] #NexvisionAcademy #BinanceSinhala #CryptoSinhala #TradingSinhala #BitcoinSriLanka