Oben Midila Remix Mashup Dinesh Tharanga Mix Shashi Beats

Oben Midila Remix Mashup Dinesh Tharanga Mix Shashi Beats

Welcome To My Shashi Beats Channel Subscribe Watch More Video Hi Im Shashika Malshan Remixer Oben Midila Remix Mashup Dinesh Tharanga Mix Shashi Beats Songs List - Oben Midila - (ඔබෙන් මිදිලා) Sansare Suba Gaman - (සන්සාරෙ සුබ ගමන්) Ahanna Oya - (අහන්න ඔයා) Credits By Original Song ▶Song Names : Oben Midila - (ඔබෙන් මිදිලා) Sansare Suba Gaman - (සන්සාරෙ සුබ ගමන්) Ahanna Oya - (අහන්න ඔයා) ▶Artist : ‪@DineshTharanga‬ Lyrics - Oben Midila Song - ඔබින් මිදිලා යන්න බෑනේ පෙමින් බැඳිලා තාම මං..// ඒ දෑසේ කතාවන් නෑ දැනුනේ එදා මෙන් මං යන්නම් ඉතින් මේ ලොවෙන්..// හිමි මට දුක විතරයි ආයේ බැහැ ඉන්නට ඔබ ලඟ පෙර සේ ඉරනම කදුලයි මේ ආදරේ.. වැරදී ඔබ ගිය මග අදුරේ පැරදී එනවානම් සොඳුරේ ඉඩ තිබුනා තාමත් මේ හිතේ ඒ දෑසේ කතාවන් නෑ දැනුනේ එදා මෙන් මං යන්නම් ඉතින් මේ ලොවෙන්..// Rap මිදෙන්න මිදෙන්න දෙන්නෙ නෑ ඔය හිතකට රිදෙන්න රිදෙන්න හුරැවුනා වේදනාවට කියන්න ලියන්නම් ආදරේ වටිනාකම කාටවත් ගන්න බෑ හිතේ ඔයාට තිබුන තැන කදුලට හුරැ වුනා ජිවිතේ මැදියමේ වැනසුනත් හිත නුබ රැදුතා මතකයේ වැලි කැටයක් මම නුබ නම් සාගරේ නොපෙනුනත් පන වගේ තවම ආදරේ හිරු සඳු හිටියට එක අහසේ බැහැ ලං වන්නට නම් සිත් සේ ඔබ මා අද ඉන්නෙ ඒ ඉමේ.... මතකය දිය කරනා කඳුලේ සුසුමක් දවටා ඔබෙ සුවදේ.. තනිකම තනි මැකුවා පාලුවේ ඒ දෑසේ කතාවන් නෑ දැනුනේ එදා මෙන් මං යන්නම් ඉතින් මේ සලාවෙන්.. ඔබෙන් මීදිලා යන්න බෑනේ පෙමින් බැඳීලා තාම මං....//// Sansare Suba Gaman Song - දෑසේ රැඳී මා සෙවනැල්ලේ වෙලී මේ හීන ගානේ මා හා ළං වෙවී මගෙ දෑත පසුපසින් ඔය දෑත නුඹ තියන් සංසාරේ සුභ ගමන් ආවාද ආදරෙන් මගෙ දෑත පසුපසින් ඔය දෑත නුඹ තියන් සංසාරේ සුභ ගමන් ආවාද ආදරෙන් වැහි නොඑනා ඉඩෝරෙකි නුඹ එහි ප්රාතිහාරෙකි ජීවිත මධ්යානෙදී මල් වැහි දෝතින් පිදූ වැහි නොඑනා ඉඩෝරෙකි නුඹ එහි ප්රාතිහාරෙකි ජීවිත මධ්යානෙදී මල් වැහි දෝතින් පිදූ සංසාර හීනයේ නිස්සාර සෘතුවේ පිංතාරුවක් වගේ නොසැලි ඉන්න මා හදේ සුහදේ සැමදා හෙවනැල්ල සේ මගේ ළඟ ඉන්න දෑස පේන මානයේ වැහි නොඑනා ඉඩෝරෙකි නුඹ එහි ප්රාතිහාරෙකි ජීවිත මධ්යානෙදී මල් වැහි දෝතින් පිදූ වැහි නොඑනා ඉඩෝරෙකි නුඹ එහි ප්රාතිහාරෙකි ජීවිත මධ්යානෙදී මල් වැහි දෝතින් පිදූ Ahanna Oya Song - හිත හිතා හඩන වේදනා මතක දුන්නෙ ඇයි මට ඔයා... යන්නෙ නෑ කීව ඒ කතා බොරුද දැවි දැවී තැවෙනවා.. අහන්න ඔයා.... හැරෙන්න එපා... ලගින් හිටියත් දුරක් තිබුනා... අහන්න ඔයා...හැරෙන්න එපා... ලගින් හිටියත්... දුරක් තිබුනා...නා...නා..... අතහැරගියේ මගෙ පිවිතුරු පෙමයි සිතාගන්න බෑ ඇයි කියා.... යන තැන ඉතිං... ඉන්නව නම් හොදින්... සතුටින්ම ඉන්නයි කියා... අහන්න ඔයා හැරෙන්න එපා ලගින් හිටියත් දුරක් තිබුනා.... අහන්න ඔයා හැරෙන්න එපා ලගින් හිටියත් දුරක් තිබුනා...නා..නා හිත හිතා හඩන වේදනා මතක දුන්නෙ ඇයි මට ඔයා... යන්නෙ නෑ කීව ඒ කතා බොරුද දැවි දැවී තැවෙනවා.. අහන්න ඔයා.... හැරෙන්න එපා... ලගින් හිටියත් දුරක් තිබුනා... අහන්න ඔයා.... හැරෙන්න එපා... ලගින් හිටියත් දුරක් තිබුනා... අහන්න ඔයා.... හැරෙන්න එපා... ලගින් හිටියත් දුරක් තිබුනා... අහන්න ඔයා හැරෙන්න එපා ලගින් හිටියත් දුරක් තිබුනා...නා..නා Tags - Dinesh Tharanga Oben Midila Remix Mashup Mix Shashi Beats,dinesh tharanga oben midila remix mashup mix shashi beats,oben midila dinesh tharanga,sansare suba gaman dinesh tharanga,dinesh tharanga new song 2023,dinesh tharanga new song,dinesh tharanga ahanna oya,oben midila yanna bane,oben midila,oben midila dj,oben midila remix,dinesh tharanga best song,dase weli ma,wahi noena idoreki,wahi noena idoreki dj #obenmidila #sansaresubagaman #dineshtharanga