ගායනය : අසංක ප්‍රියමන්ත පීරිස් ගී පද : ප්‍රනීත් අබේසුන්දර සංගීතය : මහින්ද බණ්ඩාර සෙනහසක අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා වෙරළේ රළ මැන්නා සීමාවක් මා ඉමක් නැතැයි කී සෙනෙහස ඇයි දෙතැනක තනිවී කැකුලක් සිදුලින් හදවත පිපුණූ කඳූලෙත් කටුමත විස තිබුනා බිදුනොත් බදුනක පිළියම් කරනට බැරි කැලලක් මතුවී පෙනෙනා පවකින් පෙර අත් භවයක සිදුවූ සිතකින් සිතකට දුක පිරුණා මගෙ අත දිගුකල හැකි හැම තැනදී ඔබ අත මා දුරකින් තිබුනා.... ▪️ 🅛🅘🅚🅔 ▪️ 🅢🅗🅐🅡🅔 ▪️ 🅢🅤🅑🅢🅒🅡🅘🅑🅔 ᴛʜᴀɴᴋ ʏᴏᴜ