බොහෝ අයගේ ඉල්ලීම සලකා ඉදිරියේ සිට සතිපතා ලග්න පලාපලයක් ඉදිරිපත් කිරීමට අප අදහස් කළා. ඒ අනුව මෙතෙක් කරගෙන ආ දවසේ දෛනික ජෝතිෂ විත්තිය නවතා දමන අතර සතියකට අදාල ලග්නයෙන් ලග්නයට විස්තරය කෙබඳුද යන්න මෙතැන් පටන් විමසා බලනවා ඇත. තරමක් සියුම්ව විමසා බලන මෙම ලග්න පලා පලය ඔබට වැඩක් ගත හැකි ආකාරයට සකසා ඇත. අපගේ මව් නාලිකාව වන Priyadharshana Ariyarathna - Official තුළින් නොකියවෙන බෑ මෙම Kiyamuthu TV නාලිකාව හරහා ප්‍රසිද්ධ කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු. අලුත් දේවල් වෙනස් දේවල් සොයන වර්තමාන ලෝකයට ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය ගලපා ගන්නෙ කෙසේද යන්න සම්බන්ධයෙන් ඉතාමත් විමර්ශනශීලීව අප විසින් කරන ගවේෂණයන් ගේ ප්‍රතිඵලයි මේ ඔස්සේ විකාශනය කරන්නේ. Subscribe කර එකතුවන්න Kiyamuthu TV නාලිකාව සමග...