දෙවන ලෝක සංග්රාමයට රටවල් 30 කට අධික සංඛ්යාවක් සම්බන්ධ වී මිලියන 50 කට අධික ජීවිත අහිමි වීම සිදු වෙනවා, යුධ ඡායාරූපකරණය ඉතිහාසයේ ඡායාරුපකරුවන්ගේ දක්ෂතාවය ඔබට නිරූපණය වෙන්නේ ඔවුන් ලබා ගත් විවිධ වූ ඡායාරූප තුලින්. දෙවන ලෝක යුද්ධයේ විනාශය සහ ජයග්රහණ යන සාධක දෙක ඔස්සේ ඉතාමත් දුර්ලභ ඡායාරුප රැසක් අද මේ වර්තමාන ලෝකයේ අපට දැක ගන්න පුළුවන්. ඉතින් මම අද ඔබට දෙවන ලෝක යුද්ධයේ වඩාත් සංවේදී චායාරුප 10ක් පෙන්වනවා. මේ දේවල් බලනකොට සංවේදී කමටත් වඩා දැනෙන්නේ ලොකු කණගාටුවක්. ඉතින් අපි යමු වීඩියෝ එකට. With over 30 countries involved in World War II and over 50 million lives lost, the history of war photography shows the talent of photographers in the variety of images they captured. We can see a lot of rare photographs in the world today due to the destruction and victories of the Second World War. So today I am going to show you 10 most touching photos of World War II. Looking at these things, I feel more sad than sensitive. So let's go to the video. දෙවන ලෝක යුද්ධයේ ඔබ කිසිදා නොදුටු සංවේදී ඡායාරූප 10ක් | 10 Rare World War II Photos | ww2 Watch more great videos here: කර්නල් ශංකර්ගේ ජීවිත කතාව : • කර්නල් ශංකර්ගේ ජීවිත කතාව | Life story of ... ලොව දරුණුම වසංගතය- ස්පැනිෂ් ෆ්ලූ : • Video ජෙනරාල් සරත් ෆොන්සේකාගේ ජීවිත කතාව : • ජෙනරාල් සරත් ෆොන්සේකාගේ ජීවිත කතාව | Gener... ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස මහතාගේ කතාව : • Video Become a channel member to get access to special perks: https://www.youtube.com/@lankaithihas... Facebook page : / lankaithihase Instagram page : / lanka_ithih. . Twitter page : https://twitter.com/LankaIthihase?t=_... DISCLAIMER: Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statutes that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work. ---------------------------------------------------- Contact Us for Copyright Related issues, Credit addition and deletion: [email protected] 😎So I bid you farewell for today. #history #warzone #ww1 #ww2battlestations #ww2