නිරෝධායනය අතර දුටු තුන් නිවුන් දරු උපත

නිරෝධායනය අතර දුටු තුන් නිවුන් දරු උපත

වැලිසර නාවික හමුදා කඳවුරේ සිට ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ නාවික හමුදා සාමාජිකයෙකුගේ බිරිඳ තුන් නිවුන් දරු ප්‍රසුතියක් අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී සිදුකර තිබුණි. කෙසේ වෙතත් නිරෝධායනයේ මධ්‍යස්ථානයේ සිටීම හේතුවෙන් සිය දරුවන් සියැසින් දැකබලා ගැනීමට අදාළ නාවික හමුදා සාමාජිකයාට අවස්ථාව හිමිවී නැහැ. එබැවින් බිරිඳ ඒ පිළිබඳව දුරකතනය ඔස්සේ ඔහුට දැනුම් දුන් තිබේ. #Fatherofthekingdom 👑 #MilitaryWife #MilitaryBoy 👮