Song Title | Samarum Pothe Artist | Dilshan Weerasinghe Music | Chathura Warnasekara Lyrics | Sajith V Chathuranga Video Director | Nimesh Fernando Production | B Plus Priduction ♫ To Enjoy With This Song RingIN Tone Download... ♫ මෙම ගීතය ඔබේ ජංගම දුරකථනයේ ප‍්‍රියතම RingIN Tone ලෙස සක්‍රීය කරගන්න Dialog - 55196 Mobitel - 23718 Hutch - 369111165 Airtel - 8880059959 Etisalat - *3543352 Lyrics ↓ සැමරුම් පොතේ පිටුවක් පුරා කඳුළින් ලියු හසුනක් බලා මේ ගිතේ ඔබටයි ළඳේ ගයන්නේ මෙ මා හඬගා මෙසේ මා වගේ තවකෙක් ලොවේ රවට්ටන්න එපා බොරුවෙන් ඔබේ වැසිදාක එක කුඩය යට තනිවෙලා අපි උන්නා මතකයිද නොතෙමි බදා...// අද දෙතැනක රැඳිලා හිටියට අප දෙදෙනා මං ආදරෙයි සැමදා මා වගේ තවකෙක් ලොවේ රවට්ටන්න එපා බොරුවෙන් ඔබේ දුක් විඳින පෙම්වන්තයින් දෙස බලා දුක්වුයේ ඔබ නේද හැමටත් වඩා...// අද මගේ දුක නොබලා හිටියට ඔබ ඔහු හා මං වාගේ තනිවෙන්න එපා මා වගේ තවකෙක් ලොවේ රවට්ටන්න එපා බොරුවෙන් ඔබේ සැමරුම් පොතේ පිටුවක් පුරා කඳුළින් ලියු හසුනක් බලා මේ ගිතේ ඔබටයි ළඳේ ගයන්නේ හඬගා මෙසේ මා වගේ තවකෙක් ලොවේ රවට්ටන්න එපා බොරුවෙන් ඔබේ 🚫 B Plus පුද්ගලික සමාගම සතු කිසිඳු video සහ Audio අප ආයතනයේ අනුදැනුමකින් තොරව භාවිතා කිරීමෙන් ඔබේ YouTube channel එක හෝ Web අඩවිය අක්‍රිය විය හැකිබව කරුණාවෙන් දැනුම්දෙමි. 🚫 Any audio or video content owned & published by B Plus (Pvt) Ltd is strictly prohibited to be re published on any YouTube channel or web site without prior approval from B Plus to Audio channel or web take down. ----------------------------------------------------------------------------------------------------------------------------- Enjoy & stay connected with us..! ▶ Facebook / bplus.lk ▶ TikTok / bplusmusicofficial ▶ Instagram / bplus_music ▶Membership / @bplusmusicofficial9581 ----------------------------------------------------------------------------------------------------------------------------- #sinhalaoldhits #srilanka #entertainment #hrjothipala #oldsinhalasongs #love #faillove #lovebreakupstories #heartbrake B Plus Music & Productions @ 2022 Copyright © B Plus (Pvt) Ltd. All Rights Received by B Plus Music