#maha_Bali_Ravan #sri_Ravana_Vanshaya #sinhala_sub ශ්‍රී රාවණ වංශය හා අසුරයාගේ අඩවිය විසින් ඉදිරිපත් කරන ලදි. (සියලුම හිමිකම් ඇවිරිණි) ශ්‍රී රාවණ වංශය ග්‍රන්ථ කේන්ද්‍රය හෙළ රාවණ ඉතිහාසය පිලිබඳව ලියැවුණු ග්‍රන්ථ සියයකට අධික සංඛ්‍යාවක් අප සතුව ඇති අතර ශ්‍රී ලංකාවේ පළමු හා එකම රාවණ ඉතිහාස ග්‍රන්ථ සංරක්ෂනාගාරයද හිමි අපට බව සතුටින් දැනුම් දෙනු කැමතියි. ඔබට අවශ්‍ය ඔනෑම හෙළ ඉතිහාසය හා රාවණ ඉතිහාසය පිලිබඳව ලියැවුණ ග්‍රන්ථ අපෙන් ලබා ගත හැක. වැඩි විස්තර සඳහා පහත සඳහන් ලින්ක් තුලින් / ravanavanshaya - / asurayageadawiya සම්බන්ධ වන්න. වැළලී ගිය හෙළ ඉතිහාසය නැවත ගොඩගන්නා ශ්‍රී රාවණ පරපුරේ යක්ඛයින්ගේ හර්ද සාක්ෂියේ විලාපය.. ශ්‍රී රාවණ වංශය / අසුරයාගේ අඩවිය ජය ශ්‍රී 🙏 SUBSCRIBE ❤ / LIKE 👍 / COMMENT ✍️ / SHARE 👉