Ninda Noyana Handawe (නින්ද නොයන හැන්දෑවේ ) Dream Star Season 10 සිහින තරු විසින් ගායනා කරණු ලැබූ සුමිහිරි ගීතය සහ එහි Rap Lyrics ඇතුලුව සම්පුර්ණ පදපෙල මෙම විඩියෝවෙන් නරබන්න... මෙම ගීතයේ මුල් අයිතිය පහත පුදිගලයන් සතු වන වන බව කාරුණිකව දන්න්වා සිටීමට කැමැත්තෙමු... Produced by - Iraj Weeraratne Composed by - Iraj & Ranidu Lyrics - Wasantha DukgannaRala The Original Cover Song belongs to TV Derana & you can watch the original cover song by clicking the below link: https://www.youtube.com/watch?v=GPkZG... • Kindly note that all credit goes to real owners of the original song & the cover song. Some edits were done to the original video to add some colours to it as a huge fan of Derana Dream Star.. Lyrical Video | Fan Made Video #anjalimethsara #sinhalasong #nindanoyana #handawe #tvderana #dreamstar #nindanoyanahandawe #coversong #Best voice #Dreamstarseason10 #TikTok #TikTok Videos #WhatsApp #WhatsApp Status #Best WhatsApp Status Video Ninda Noyana Handawe TV derana Ninda Noyana Handawe dream star season 10 Ninda Noyana Handawe Ninda Noyana Handawe cover Lyrics නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම් දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවනම් සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කලේ විඳ ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකන් නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම් දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවනම් දෑස් වසා (දෑස් වසා) කඳුළු සලා (කඳුළු සලා) දෑස් වලින් (දෑස් වලින්) සිනා සිලා (සිනා සිලා) සුසුම් වලින් (සුසුම් වලින්) කතා කලා (කතා කලා) ඔබ යනවා (ඔබ යනවා) සුවඳ තියා (සුවඳ තියා) නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම් දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවනම් සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කලේ විඳ ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකන් Covers songs sinhala cover songs sinhala songs mashup Best cover songs Derana Dream star Derana dream star season 10 Anjali Methsara TikTok Video WhatsApp Status Lyrical Video මෙවැනි තවත් විඩියෝ නැරබීමට "MUSIC PUB" අප චැනලය හා එක්වන්න