nosalanna kadulak desin Making: SLDD Karaoke ⭕subscribe ⭕ නොසලෙන්න කඳුළක් දෑසින් ඔබ මා කෙරේ නොසලෙන්න කඳුළක් දෑසින් ඔබ මා කෙරේ රිදවන්න සැමදා හඬනා හද මේ වගේ නොසලෙන්න කඳුළක් දෑසින් ඔබ මා කෙරේ මා හා මේ මල් මාවතේ ආවා ඔබ සිතුසේ මා හා මේ මල් මාවතේ ආවා ඔබ සිතුසේ නොසලෙන්න කඳුළක් දෑසින් ඔබ මා කෙරේ නොසලෙන්න කඳුළක් දෑසින් ඔබ මා කෙරේ පායා ඈතට පාවුනේ මායා සිහිනය සේ පායා ඈතට පාවුනේ මායා සිහිනය සේ නොසලෙන්න කඳුළක් දෑසින් ඔබ මා කෙරේ නොසලෙන්න කඳුළක් දෑසින් ඔබ මා කෙරේ රිදවන්න සැමදා හඬනා හද මේ වගේ නොසලෙන්න කඳුළක් දෑසින් ඔබ මා කෙරේ නොසලෙන්න කඳුළක් දෑසින් ඔබ මා කෙරේ sldd Karaoke, Yohan Arjuna,