ගේ කෝට් එක ඉරලා පොලීසිය මට පහරදුන්නා

ගේ කෝට් එක ඉරලා පොලීසිය මට පහරදුන්නා

මගේ කෝට් එක ඉරලා පොලීසිය මට පහරදුන්නා, බස් එකට මම උස්සලා දාපු පාර මගේ තුනටිය වැදුනා- මහා බැංකුව ඉදිරිපිට උණුසම් කල විරෝධතාකරුවන් රෝහල ගත කරයි