ඔයාගේ keyboard එකේ keys auto press වෙනවාද? 😓 මෙම video එකෙන් Keyboard auto pressing problem එක fix කරන්න හැටි step by step දැනගන්න. 🔧 මේ video එකේ ඔබ දැනගන්නේ: Keyboard auto key press issue හඳුනාගන්නා ආකාරය Software / driver problems විසඳන විදි Dust / hardware issues clean & fix කරන හැටි Temporary solutions + permanent fixes 💻 මේ methods Windows laptops, PCs සහ desktop keyboards සදහා භාවිතා කරන්න පුළුවන්. 👉 Video එක බලලා ඔයාගේ keyboard problem එක minutes කිහිපයකින්ම repair කරගන්න! 💡 Video එක පුරාවටම බලලා ගැටලු තිබුනොත් Comment section එකේ දාන්න 👍 වීඩියෝවට Like එකක් දාන්න 🔔 අපේ Channel එක Subscribe කරන්න 📤 Share කරලා යාලුවන්ටත් කියන්න #KeyboardFix #AutoPressing #TechTips #KeyboardProblem #KeyboardFix #LaptopTips #TechSinhala #KeyboardProblems #FixKeyboard"