පළමු ලෝක යුද්ධ දිනපොත: 1914 අගෝස්තු 12

පළමු ලෝක යුද්ධ දිනපොත: 1914 අගෝස්තු 12

ඔස්ට්‍රියා - හන්ගේරියාව විසින් සර්බියාව ආක්‍රමණය අරඹනු ලැබුණා. බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය ඔස්ට්‍රියා - හන්ගේරියාවට එරෙහිව යුධ ප්‍රකාශ කළා. බ්‍රිතාන්‍ය කාර්යය සාධන බලකාය යුරෝපය කරා පිටත් වුණා. ජර්මන් සහ ඔස්ට්‍රියා - හන්ගේරියානු වරායයන් නාවික අවහිරතාවයකට ලක්කරනු ලැබුණා. බ්‍රිතාන්‍ය​, ප්‍රංශ සහ ජර්මන් ගුවන් හමුදා පළමු ලෝක යුද්ධයේදී මුහුණ පෑ පළමු ජීවිත හානි වාර්තා වුණා.