Pembara sithakata lengathu arayum karaoke with Lyrics | chandana liyanarachchi karaoke

Pembara sithakata lengathu arayum karaoke with Lyrics | chandana liyanarachchi karaoke

පෙම්බර සිතකට ලෙන්ගතු ඇරයුම් ඇත්තටමස ඔබ කීවෙ එලෙසින් ඇස්දෙක ඉගි කල කතන්දරේ පෙම් මට විතරද තව කීවද රහසින් මගෙ සිත ලගට හොරෙන් ඔබෙ සිත ගෙනා ඉනාවා දෙනෙතේ නුරා බැළුම් දැක සිත පෙමින් බැදේයා..// ආදරයේ හැගුමින් මගෙ සිත මුකුගිත වේ නම් (ලෙන්ගතු කම ගැන කියන්න හදනා රහස දනී මං)..// මල වට බඹරිදු මෙන් මගෙ සිත ඔබට බැදේනම් සෙනෙහස පිරුණු සිතින් කල ඇරයුම පිළිගන්නම්..// ඔබෙ මුව සරසන සුපෙම් සිනාවට හද කැලඹේනම් (පායා එන්න මගේ මැදුරට පුර හද ඔබන්ම්)..//