Nosalanna Kandulak Desin නොසැලෙන්න කඳුලක් - Me Mal Mawathe I මේ මල් මාවතේ | Cover by Ishara | lyrics

Nosalanna Kandulak Desin නොසැලෙන්න කඳුලක් - Me Mal Mawathe I මේ මල් මාවතේ | Cover by Ishara | lyrics

මා හා... මේ මල් මාවතේ.. ආවා... ඔබ සිතුසේ... මා හා... මේ මල් මාවතේ... ආවා... ඔබ සිතුසේ... රිදවන්න සැමදා හඬනා හද මේ වගේ.. රිදවන්න සැමදා හඬනා හද මේ වගේ... නොසැලෙන්න කඳුළක් දෑසින් ඔබ මා ‍කෙරේ... ❤️❤️❤️❤️❤️ ...... පායා... ඈතට පාවුනේ.. මායා.. සිහිනය සේ... පායා... ඈතට පාවුනේ.. මායා... සිහිනය සේ... රිදවන්න සැමදා හඬනා හද මේ වගේ... රිදවන්න සැමදා හඬනා හද මේ වගේ... නොසැලෙන්න කඳුළක් දෑසින් ඔබ මා ‍කෙරේ... නොසැලෙන්න කඳුළක් දෑසින් ඔබ මා ‍කෙරේ... රිදවන්න සැමදා හඬනා හද මේ වගේ... නොසැලෙන්න කඳුළක් දෑසින් ඔබ මා ‍කෙරේ... #love #lyrics #cover