වැදගත් වූ රජ්ජු පොරොන්දම දැනගන්න.නොගැලපුන පමණින් අහක දාන්න එපා.

වැදගත් වූ රජ්ජු පොරොන්දම දැනගන්න.නොගැලපුන පමණින් අහක දාන්න එපා.

රජ්ජු පොරොන්දම වැදගත් වන්නේ දෙදෙනාගේ කායික සම්බන්ධතාවය ගැන බොහෝ කරුණු කියවෙන නිසා.ඒත් නොගැලපීම නිසා අහක දාන්න එපා.දෝෂ භංග වෙන ක්‍රම තියනවා.