Sarada wala gaba payai punsanda - Nalani Ranasinghe n Ivo Denise සරද වලා ගබ පායයි පුන්සඳ

Sarada wala gaba payai punsanda - Nalani Ranasinghe n Ivo Denise සරද වලා ගබ පායයි පුන්සඳ

1967 වසරේදී පමණ සුනිල් ශාන්ත ශූරීන්ගේ නිර්මාණ ශීලී හැකියාවන් ඔපවත් කරමින් ගුවන්විදුලි සංස්ථාවේදී එළිදැක්වූ ඉතා අනර්ඝ ගීත නිර්මාණයක්... "සරද වලා ගබ පායයි පුන්සඳ පුන්සඳ"... ගායනය: නාලිනී රණසිංහ ශිල්පිනිය සමඟ අයි.වෝ. ඩෙනිස් ශූරීන් පද, සංගීතය: සුනිල් ශාන්ත ශූරීන් (විශේෂ ස්තුතිය; ගුවන්විදුලියේ මහ ගෙදර, ගුවන්විදුලි සංස්ථාවට)