Assassin’s Creed Black Flag – යතුර හොර  කරන අමාරු Mission එක! | Sinhala Gameplay #04

Assassin’s Creed Black Flag – යතුර හොර කරන අමාරු Mission එක! | Sinhala Gameplay #04

🗝️ Assassin’s Creed Black Flag Sinhala Gameplay – Episode 04 මෙම කොටසෙ අපිට කරන්න තියෙන්නේ තියෙනවා Stealth එකෙන් යතුර (Key) එක හොර කරලා පසුව Lockbox එක Unlock කරන්න. මේ mission එකේ guards ලඟින් clue එක ගන්න, map paths හොයාගන්න, alert වෙන එකෙන් බේරෙන්න හැමදේම මේ video එකේ ඇත්තේ. ඔබ Assassin’s Creed series එකකට කැමතිනම් මේ episode එක miss කරන්න එපා! 🔥 🔥 මෙම Video එකෙ තියෙන්නෙ: ✔️ Stealth gameplay ✔️ Key Hunt mission ✔️ Enemy detection avoid කරන tips ✔️ Sinhala commentary ✔️ Assassin’s Creed Black Flag story walkthrough 🎮 Game Details Game: Assassin’s Creed IV: Black Flag Platform: PC Gameplay Episode: #04 ❤️ Support the Channel ඔයා මේ වගේ Sinhala gameplay videos කැමතිනම් 👉 Like | Comment | Share 👉 SUBSCRIBE කරන්න Gaming with Shashiya channel එකට!