දියවැඩියාව හැදුනට පස්සෙ සීනි කෑම නවත්වන්න හිතනවට වැඩිය තරුණ කලේ ඉදන් සීනි කෑම අඩුවෙන් කන්න පුරුදු වෙන එක හොඳයි නේද? මුලින්ම මේ වගේ පුංචි පුංචි දේවල් වලින් පටන් ගන්න. අපට මොනව තිබුනත් නිරෝගී සුවය නැත්නම් වැඩක් නැහැ. Official: https://www.anomaskitchen.com Facebook: / anomaskitchen Email: [email protected] Theme Music: Suresh Maliyadde Videography: Sisira Wijetunga Edited By: Anoma Wijetunga