ප්‍රවීණ නිවේදක,ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුජීව හරිස්චන්ද්‍ර මහතා | MCSA

ප්‍රවීණ නිවේදක,ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුජීව හරිස්චන්ද්‍ර මහතා | MCSA

දරුවන්ට සුරක්ෂිත හෙට දවසක් වෙනුවෙන් සමාජ කතිකාවතක් ගොඩ නගන්නට අප සමග ප්‍රවීණ නිවේදක,ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුජීව හරිස්චන්ද්‍ර මහතා එක්විය... 🤗 ළමා ආරක්ෂණය වෙනුවෙන් සමාජ කතිකාවතක් ගොඩ නගන්නට ඔබත් අප හා එක්වන්න ✍️ අපි මේ මොහොතේ පටන් ළමා ආරක්ෂණය බල ගන්වමු.. 🤝🏻 ජනසන්නිවේදන ශිෂ්‍ය සංගමය ජනසන්නිවේදන අධ්‍යයනාංශය කැලණිය විශ්වවිද්‍යාලය