Original from Kasun Kalhara. All credits goes to owner of this song. ➜ Song Name: Matath Kaviyak Liyanna ➜ Artist: Kasun Kalhara ➜ Melody: Kasun Kalhara ➜ Lyrics: Dr. Asha Abeysekara ➜ Mix and Master engineer: Lahiru De Costa ➜ Guitar: Prakash Ranasinghe ➜ Recording Studio: Ovinto Music Video - Mihindu Ariyaratne - නැවතුනෙමි මං | Nawathunemi Man Video by - Saroj Bulathsinghala Films Starring | Xavier Kanishka Ruwani Tebuwanage යනව නම් නුඹ ඈත දුරකට මටත් නොකියම නොඑන්න දුටුවොතින් සඳවතිය අහසේ යන තැනක තතු කියන්න නුඹේ මග දිග තුරුලතා වල මල් පිපී දැයි බලන්න අපේ ආදර කතාවේ කෙටි පටුන පෙති මත ලියන්න පියුම් දහසක් පිපුනු පොකුනක් හමූඋනොත් මග රැදෙන්න බඹර සමනල මී මැසින්හට සෙනෙහසේ කවි කියන්න ඉතින් නුඹ තව දුර ගියෝතින් මාව අමතක නොවෙන්න හිත හැදෙන්නට දුක නිවෙන්නට මටත් කවියක් ලියන්න #kasunkalhara #lahirudecosta #matathkaviyak #ridmiuthpala #archerred #vishwanavoda #cover #coversong #covervideo #viral #viralvideo #newvideo #newvideo #newcoversong #ranpriyaayeshmath #matathkaviyakliyanna