අපි පසුගිය වීඩියෝ එකකින් කතා කලා කොහොමද ඇඩොල්ෆ් හිට්ලර් දෙවන ලෝක යුද්ධය ඇතිවීම කෙරෙහි බලපෑවේ කියලා. ඉතින් අපේ දෙවන ලෝක යුද්ධය ගැන කතා බහේ දෙවන එපිය තමයි මේ. කොහොමද ජපානයේ ආක්‍රමණශීලී ප්‍රතිපත්තිය දෙවන ලෝක යුද්ධය ඇතිවීමට බලපෑවේ කියලා තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. 00:00 Intro 00:36 ජපානය දියුණු වූයේ කෙසේද? 00:44 ජපානය ආක්‍රමණශීලී වූයේ ඇයි? 01:16 ජපානය මැන්චුරියාව ආක්‍රමණය කිරීම 01:28 ජපානය, ඉතාලිය හා ජර්මනිය 01:37 ජපානය සහ ඇමරිකාව 02:06 ජපානය පර්ල් වරායට පහර දීම Japan in ww2 in Sinhala දෙවන ලෝක යුද්ධය දෙවන ලෝක මහා සංග්‍රාමය World war II History of World war II 2nd World War Sinhala Dewana loka yuddaya Grade 11 History O/L History History In Sinhala Ithihasaya Sinhalen ඉතිහාසය සිංහලෙන් ජපානය Japan Hiroshima Nagasaki Atomic Bomb pearl harbor attack Japan in Sinhala පර්ල් වරායට පහර දීම හිරෝෂිමා නාගසාකි පරමාණු බෝම්බ ප්‍රහාරය අක්ෂ බලවතුන් #OLIthihaasaya #Dewanalokayuddaya #Japanaya