වැරදුනේ මටයි පැරදුනේ මමයි වෙන්වුනේ නුබයි තනි උනේ මමයි දුක් උනේ මමයි මගෙ පුංචි හිතයි සද පවා හඩයි තරු පවා හඩයි හිත අමාවකයි සද ගියා දුකයි ආදරේ නුබයි ආදරය නමින් දුක උහුලන්නම් මන් ඔයා නමින් දිවි පුද දෙන්නම් ඔබ සතුටින්නම් අජිත් මුතුකුමාරණ විරහා වේදනාව කදුල සතුට මුසු වූ ආදර කතන්දරය SH 71 2019/06/23