Warella (Kandu Walalu) Official Lyric Video 2015 රාජ්‍ය සoගීත සම්මාන උළෙලේදී හොඳම කණ්ඩායම් ගීතය ලෙස නිර්දේශිත ගීතය Vocals - Madhushan Chinthaka,Dinidu Muthunayake, Tharindu Sachintha, Dhanushka Warushavithana, Thanuja Darshani Lyrics - Jeewana Pahan Thilina Melody & Music - Chanaka Rathnayake Keys & Violin - Chanaka Rathnayake Guitar - Madhawa Bandara Flute - Kasun Harshana Viola - Kalumi Devika Mixed & Mastered by Chanaka Rathnayake @ C Cool Recording Studio Lyrics - කඳු වළලු ගිරි ශිඛර ඉකි බිඳී ගoගා නදී කඳුළු වේලි බැඳ සරු කෙරුව කෙත් වතුද පුරන් කර හිපියන්ගෙ බයිනෙත්තූ ලේ හොයා ඉව කරයි වරෙල්ලා මාස ගාණක් තිස්සේ අකුලගෙන කුදහනා කෙළින් කරගෙන කොන්ද කඩු කිණිසි මන්න පිහි අතට අහුවෙන එකක් අරගෙන වරෙව් යුද්දෙට යන්නට වරෙව් වරෙව් වරෙව් වරෙව් වරෙව් වරෙල්ලා වෙඩි උණ්ඩ වැහි අස්සේ මැරි මැරී වැටෙනවා හෙල පොළොව රැක ගන්න හිස පපුව කෙළින් කර පුරන් අප්පුල එක්ක සටනට ඉoගිරිසි වනසන්නට වරෙව් වරෙව් වරෙව් වරෙව් වරෙව් වරෙල්ලා කඳු වළලු ගිරි ශිඛර ඉකි බිඳී ගoගා නදී කඳුළු වේලි බැඳ සරු කෙරුව කෙත් වතුද පුරන් කර හිපියන්ගෙ බයිනෙත්තූ ලේ හොයා ඉව කරයි වරෙව් වරෙව් වරෙව් වරෙව් වරෙව් වරෙල්ලා වරෙව් වරෙව් වරෙව් වරෙව් වරෙව් වරෙල්ලා වරෙව් වරෙව් වරෙව් වරෙව් වරෙව් වරෙල්ලා #ChanakaRathnayake #DeshabimaniGee #SinhalaGee