Vish Teezy ft. MOWI - Mathaka Roopa (මතක රූප) Official Lyrical Visualizer

Vish Teezy ft. MOWI - Mathaka Roopa (මතක රූප) Official Lyrical Visualizer

Vish Teezy ft. MOWI - Mathaka Roopa (මතක රූප) Official Lyrical Visualizer ✘ Spotify : https://open.spotify.com/track/1LXcnV... ♪ Artists - Vish Teezy & Moksha Wijekoon ♪ Lyrics - Kavishka Senarath ♪ Reproduced by - ‪@S4KIYOBeats‬ ♪ Mix & Mastered - ‪@S4KIYOBeats‬ ✘ Lyrical Visualizer - Manuka Hasitha ✘ Streaming Artworks - Himesh Keshan Follow VISH TEEZY On Social Media ✘ Facebook -   / vishteezy   ✘ Instagram -   / v_ish.___   Follow MOWI On Social Media ✘ Instagram -   / mo_wish   Follow SAKIYO BEATS On Social Media ✘ Facebook -   / thulina.dissanayake   ✘ Instagram -   / __sakiyo__   Follow 09CENT MUSIC On Social Media ✘ Facebook -   / 09cent-music-106689182070403   Lyrics - [ Hook ] මාගේ ලොවේ නම් ඉඩක් නෑ නුඹට ආයේ නෑ පතන්නේ මං වෙන කෙනෙක් ආයේ නුඹ වාගේ [ Verse - 1 ] මගේ හදවත විලක්නම් උඹ තමා කුමාරිකාව පතුලට බැස්ස මං මතක වැස්සේ තෙමෙනවා තාමත් කියයි තතු පහුවදාට කැස්ස තැව්ව දුක හොඳම කවටයත් උඹයි කෙල්ලේ හමුවුනු ඒකයි ඇත්ත උඹ ගැන අනාවැකි කියද්දි යාළුවෝ මං රැවටිලයි ගත්තේ උඹේ පැත්ත පසුතැවෙන්නයි වෙන්නේ කෙල්ලේ උඹට කන්න වෙන්නේ මගේ නියඟලා වදන් මතු දවසක උඹත් හඬයි කලක් මං වගේ හිටපු නිහඬව හඬන් දුක තද කරන් වේලෙන්න වෙයි වැස්සක් එනකන් ඉඩෝරය දෙස බලන් උඹේ තනියට හෙවනැල්ලවත් ළඟ නැති දවසක් ඒවී අහසම කළු කරන් මට ඇති දුක උඹට කොයින්ද මේ කතාවේ වරදකරු කළා මාව මං ඒ මතක රූප දඟගෙට කොටු වුන සිරකරුවෙක් වගේ තාම අදටත් උඹ නැතත් මගේ අම්මා ඉන්නවා පාළු මකන්නට මං ගාව හිර කරනවා මං උඹේ අහංකාරකම යකඩ කටු පදයි මගේ දාම අද වගේ මතකයි තාමත් මාව වසඟ කළ උඹේ ලතාව පණ දෙන්න තමයි ළඟ හිටියේ, ඒත් උඹ අවසන් කළානේ කතාව පතාන ආවත් ආයෙම ඇහැරවන්න මං ආස නෑ හිටිය සතාව මේ ගමන තමයි මං උඹව හමුවෙන්න ආපු අවසන් වතාව [ Hook ] මාගේ ලොවේ නම් ඉඩක් නෑ නුඹට ආයේ නෑ පතන්නේ මං වෙන කෙනෙක් ආයේ නුඹ වාගේ [ Verse - 2 ] මම වෙරලේ කළු ගලක් වෙනකොට උඹ වුනා වැල්ලට ආපු සැඩ රළක් මං උඹට දුන්න මලක් ගානේ මගේ ළඟට ඇවිත් උඹ ගැහැවෙම ගලක් මුල්ම කාලේ තිබ්බ සෙනෙහස අඩුවෙනකොට ලොවෙත් හිතුනා වෙන්නෑ ඵලක් ඒ මතක කැරකෙනවා ඔලුවේ තාමත් මැකී යන්නෑ තිස්සෙම කලක් ඕනේ තරම් තිබුණත් මට වාර මේ හිත ඉඩ දුන්නෑ උඹව වනසන්න පවසන්න බොහෝ දේ තිබුණත් වැන්දේ නෑ මමනම් උඹව නවතන්න ඉවසන්න කතාවේ තැන් ගොඩයි අවසානේ කවුරුවත් නෑ සනසන්න ඔව් මගේ හිත බොරදිය වගේ ආයෙත් උඹ ඇවිත් තවත් එපා කලතන්න මේ කතාවේ වැරදුනු තැන් ගොඩයි ඒ වැරදි මකන්න කෙල්ලේ උඹ බොරු දොඩයි මඟ තනිවුනේ උඹේ බොරු නිසයි අනේ කෙල්ලේ එපා බොරු උඹේ ආලේ හරි විසයි ලස්සන මලක් උඹ විලක පිපුණු මං ඒ විල පතුලේ එක ගලකි තිබුණු ලෝකයක් නෑ මට කොහොමත් ආදරේ පිරුණු මේ වෑයම මකන්න උඹේ සිත්තම මගේ හදවතේ ඇඳුණු Special Thanks To All Who Supported! © 2022 09cent Records ℗ 2022 09cent Records #MathakaRoopa #VishTeezy #SAKIYOBeats #09centRecords #09centMusic #SinhalaRap