යුක්‍රේනය දෙවන ලෝක යුධ සමයේදී සෝවියට් පාලනයට එරෙහිව ආඥාදායක හිට්ලර්ගේ ආක්‍රමණික නාසි හමුදාව සමඟ අත්වැල් බැඳ ගත්තේ ජෝසෆ් ස්ටාලින් ගේ දරදඬු පාලනයට එරෙහිව යමින්. කෙසේ නමුත්, මෙම අර්බුදය නිමාවට පත්වූයේ පශ්චාත් දෙවන ලෝක යුද සමයේදී යුක්‍රේනය තුල සෝවියට් බලය වඩ වඩාත් ස්ථාවර ලෙස ස්ථාපිත වෙමින්. එමෙන්ම, ඒ වන විට ලක්ෂ 20ක පමණ යුදෙව් ජනතාවක් යුක්‍රේනය අතින් සමූලඝාතනය වී අවසන්. යුද බියෙන් ලොවම ඇළලී ගිය වකවානුවක, සමාජවාදී යුක්‍රේනය හිට්ලර්ගේ නාසිවාදය දෙසට තල්ලු කරමින්, රුසියා යුක්රේන දේශපාලන ගැටුමේ දිශානතිය තීරණාත්මක ලෙස වෙනස් කළ ඓතිහාසික සිදුවීම් දාමයක ඔබ කිසිදා නොඇසූ කතා පුවතයි මේ. #militaryhistory #russia #russiaukrainewarrussian References Russia's at war with Ukraine. Here's how we got here https://www.npr.org/2022/02/12/108020... Ukrainian collaboration with Nazi Germany https://en.wikipedia.org/wiki/Ukraini... Political Map of Eastern Europe https://www.geographicguide.com/europ... A Pact with the Soviet Union https://www.facinghistory.org/resourc.... Hitler Reveals War Plans https://www.historyplace.com/worldwar... Soviet Invasion of Poland https://en.wikipedia.org/wiki/Soviet_... The 20th-Century History Behind Russia’s Invasion of Ukraine https://www.smithsonianmag.com/histor... How Joseph Stalin Starved Millions in the Ukrainian Famine https://www.history.com/news/ukrainia... Ukraine-Russia relations https://www.chathamhouse.org/2021/11/... List of leaders of the Soviet Union https://en.wikipedia.org/wiki/List_of... Chapter Breakdown 00:00 හැන්දින්වීම 01:36 දෙවන ලෝක යුද්ධයේ ආරම්භය 03:10 ජර්මන් හමුදාවේ සෝවියට් ආක්‍රමණය 04:18 යුක්‍රේනය වැනසූ මහා සාගතය 07:03 සෝවියට් රුසියාවට අභියෝග කළ සෝවියට් සාමාජිකයා 09:13 යුක්‍රේනය සිදු කළ මහා යුදෙව් සංහාරය 10:49 ජර්මනියේ පරාජය හමුවේ නාසි හිතවාදීන් බටහිරට පලා යයි 12:15 පශ්චාත් ලෝක යුධ සමයේ සමාජවාදී යුක්‍රේනය Music Tracks –––––––––––––––––––––––––––––– Music: Earthy Crust - Jingle Punks • Earthy Crust – Jingle Punks (No Copyright Music) • Earthy Crust – Jingle Punks (No Copyright ... –––––––––––––––––––––––––––––– –––––––––––––––––––––––––––––– Dramatic Orchestral by JP Bianchini https://jpbianchini.com Creative Commons — Attribution 3.0 Unported — CC BY 3.0 Free Download / Stream: http://bit.ly/-dramatic-orchestral Music promoted by Audio Library • Dramatic Orchestral – JP Bianchini (No Copyright Music) • Dramatic Orchestral – JP Bianchini (No Cop... ––––––––––––––––––––––––––––––