Suwadayakai Dan Jeewithe - සුවදායකයි දැන් ජීවිතේ | TOP 12 Opening Song | Hiru Star Season 04 ♪ Various Artists ♪ Lyrics - Duminda Alahendra ♪ Melody & Music - Sathsara Sedarahetti Production - Hiru TV සුවදායකයි දැන් ජීවිතේ ඔබ දුන් ආදරේ නිසා කඳු හෙල් තිබූ ආ මාවතේ කෙම්බිම නුදුරුයි මෙදා පැවරුම් නිමා කරමින් තමා හැම සිත් දිනුවේ මෙමා රිදවූ සුසුම් විඳවූ හැඟුම් එකසේ දරා ඉවසුවා කඳුලැල් නෙතින් දිලිසුණා හද ගිම් නිවී හිනැහුණා අලුතින් ලොවක් ඉපදුණා අපි ඒ ලොවේ රජ වුණා දිනවයි ජීවිතේ සදා ඔබමයි අප කළේ උදා ඔබටයි හදවතේ කතා හිරු තරු මතු ගයයි ඉතා හිතවත් හැඟුමින් උන්නා කවුරුත් ගී මුමුණන්නා නැවතත් ඔබ අසළින් නවතින්නා පැතුමන් වේ ඔබමය පිළිගන්නා සිහිනයකට දුර පෙන්නා යන මග විසඳුම් දුන්නා නැතුවම බැරි කාගෙත් දුක දන්නා ගැයුමක තතු සෙනෙහෙන් විමසන්නා කිරුළට යන තුරු අත දෙන්නා අඳුරට මං විවර නොවෙන්නා හදබැඳිකම් පදබැඳගෙනම ගයන්නා ඔබ එතකන් ඔල්වරසන්ම ගෙනෙන්නා දිනවයි ජීවිතේ සදා ඔබමයි අප කළේ උදා ඔබටයි හදවතේ කතා හිරු තරු මතු ගයයි ඉතා #HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #TOP12 #Suwadayakai #සුවදායකයි