W.D Amaradeva - Best Classic Songs Collection Singers - W.D. Amaradeva Victor Rathnayake Nanda Malini Sanath Nandasiri Sunil Edirisinghe Edward Jayakody Deepika Priyadarshani Peiris Pradeepa Dharmadasa Charitha Priyadarshani Peiris Janaka Wickramasinghe Krishantha Erandaka Nelu Adhikari Dayan Vitharana Music - Dr. Rohana Weerasinghe Lyrics - Sunil Sarath Perera ඥාණාලෝකෙන් ලෝකාලෝකව බැබළේ බැබළේ... බැබළේ... බැබළේ සම්බුද්ධත්ව ජයන්තිය දෙදහස් හයසිය වසරක් එළඹෙන සමරමු ඒ... සුවිසුද්ධ ජයන්තිය... ගයා හිසේ නිල් ජල ගං තීරේ විදුරසුනේ විදසුන් අරඹා තිලෝ වෙදාණෝ කෙළෙස් මරුන් සිඳ පසක් කළෝ සම්යක් සම්බෝධිය... සාධු නාදයෙන් මුළු ලොව ඇළලේ ශ්රද්ධා ප්රඥා මෙත් ගුණ පිබිදේ හැම දන පිළිවෙත් මග පෙළගස්වා සම්බුද්ධත්ව ජයන්තිය බැබළේ...