Kandu Para Etha Aine (Remake). කදුපාර ඈත අයිනේ - Lyrics | Sanka Dineth

Kandu Para Etha Aine (Remake). කදුපාර ඈත අයිනේ - Lyrics | Sanka Dineth

All credit and rights to these songs belong to their original owners. Original artist - Milton Mallawarachchi Cover artist - Sanka Dineth කදුපාර ඈත අයිනේ සද රෑක ඈ සිනාසේ වේදනා සිතාරයේ ඒ ගීත රාවේ ඇසේවා ජීවිතේ පුරා... යාලු වී දෙවටේ එදා කී කතා අසා... පාළුවී හෑඬුවා සදා මාරුතේ පවා... කදුපාර ඈත... ගං ඉමේ මාදං කැලේ පාසෑලේ පුරා... මා සොයා ආවා වගේ වෙන් වෙලා ගියා... කදුපාර ඈත...// The music and picture used in the video are all the prperty of thier orginal owners. This is done for enjoyment. If there is a problem with the video please let me know If you(owners) want to removed this video .I will make sure to do so. Thank You