Grade 10 Science | The chemical basis of life | Sinhala medium

Grade 10 Science | The chemical basis of life | Sinhala medium

ජීවයේ රසායනික පදනම 10 ශ්‍රේණිය විද්‍යාව දුවේ පුතේ මෙවර සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටින ඔබට විද්‍යාව විෂයට ඉහළ සාමාර්ථයක් ලබා ගැනීමට අත්වැලක් ලෙස කැලණිය කලාප අධ්‍යාපන කාර්යාලය මඟින් මාර්ගගත ඒකක පරීක්ෂණ මාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තියනවා. මෙම ඒකක පරීක්ෂණ මඟින් විභාගයට පෙර කෙටි කාලයක් තුළ වසර දෙකේම පාඩම් නැවත මතක් කර දීම අපේක්ෂා කරනවා. මෙම ඒකක පරීක්ෂණ සියල්ලටම අඛණ්ඩව සහභාගී වී ඔබගේ දැනුම වර්ධනය කර ගන්න. 2021(2022) අ.පො.ස (සා.පෙල) විභාගය විද්‍යාව ඒකක පරීක්ෂය 1 - ජීවයේ රසායනික පදනම - https://bit.ly/ScienceUnitTest1-2022 අධීක්ෂණය – එම් ඒ පී චම්පිකා මිය, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (විද්‍යාව) සම්පත් දායකත්වය - අනුරාධා කුසුම්කුමාරි මිය - ශ්‍රී සුමංගල ම.වි, ඊරියවැටිය සැකසුම - වී එම් එස් විජයනායක - හේනේගම මධ්‍ය විද්‍යාලය, ජාතික පාසල