මෙලෙක්ම මෙලෙක් බෝල වගේ පිම්බෙන සුපිරි කැවුම් රෙසිපිය ❤️ හදන්නෙ ඉදිආප්ප පිටි වලින් Super soft Kewum Ingredients 1. 1 cup of Hot water (250g) 2. 300g of Brown sugar (1.5 cups) 3. 1/2 tsp of Salt 4. 1 tsp of Fennel seeds 5. 200g of Idiyappam flour 6. 200g of Plain flour 7. Some water අවශ්‍ය ද්‍රව්‍ය 1. තද උණු වතුර කෝප්ප 1 (ග්‍රෑ 250) 2. දුඹුරු සීනි ග්‍රෑ 300 (කෝප්ප 1.5) 3. ලුණු තේ හැදි 1/2 4. මාදුරු තේහැදි 1 5. ඉදිආප්ප පිටි ග්‍රෑ 200 6. පාන් පිටි ග්‍රෑ 200 7. අවශ්‍ය තරමට වතුර මගෙ FB පිටුවටත් එකතු වෙන්න / chammibird Instagram / chammibird