#recipes #kfcfriedchicken #kfcrecipe #chickenrecipe ඉතිං kfc ගිහින් ගිනි ගනන් දිලා කන රේසිපිය මං ගෙදර හදාගත්තේ මෙහෙම.....හිතේ හැටියට පිරිසිදුවට මේ දේවල් අපිට ගෙදරම හදා ගන්න පුලුවන් ලේසියෙන්ම .... ලොකුවට උමනා චිකන් ටික විතරයි...අනිත් බඩු ටික ගෙදරම තියෙන දේවල්.... පාන් පිටි ටිකක් බිත්තර ගෙඩියක් ගම්බිරිස් කුඩු ටිකක් මිරිස් කුඩු ටිකක් රස අනුව ලුනු ටිකක් ඔන්න ඔය ටික තමා මං දාගත්තේ...ඉතිං මේකට කැමති විදිහට ඔයාට තව කුලුබඩු එකතු කර ගන්න පුලුවන්....ඉතිං මං හැදුවේ මට ලේසිම පහසුම විදිහට....රස නම් ලේසි නෑ...සුපිරි...kfc රසම නොවුනත් සුපිරි රසක්...😋😍 #recipes #food #cooking #recipes #chickenrecipe #kfcfriedchicken #kfcrecipe