රසට පfලූඩා කේක් (රෝස් මිල්ක් කේක්)හදමු. Faluda cake (Rose milk cake)

රසට පfලූඩා කේක් (රෝස් මිල්ක් කේක්)හදමු. Faluda cake (Rose milk cake)

මගේ ගෙදර යූ ටියුබ් චැනල් එකට ඔයාලව ආදරෙන් පිලිගන්නවා අවශ්‍ය ද්‍රව්‍ය කේක් මිශ්‍රනය සදහා: *පිටි කෝප්ප 1 1/2 සීනි කෝප්ප 1/2 *කිරි කෝප්ප 1/2 *රෝස් එසන්ස් තේ හැන්දක් *රතු පාට කලරින් *යෝගට් 1(80g) *තෙල් කෝප්ප 1/4 *බේකින් පවුඩර් තේ හැදි 1 *බේකින් සෝඩා 1/2 *ලුණු තේ හැදි භාගයක් *බිත්තර 2 පfලූඩා සදහා: *කිරි 200ml *සීනි කෝප්ප 1/2 *රෝස් එසන්ස් තේ හැන්දක් *රතු පාට කලරින් 1/2tsp අයිසින් සදහා: *බටර් කෝප්ප 1/2 *අයිසින් ෂුගර් කෝප්ප 1 *රෝස් එසන්ස් තේ හැන්දක් INGREDIENTS for cake mixture: *flour 1 1/2 cup *sugar 1/2 cup *oil 1/4 cup *2 eggs *yogurt 80g *milk 1/2cup *rose essence 1 tsp *red colouring *baking soda 1/2 tsp *baking powder 1 tsp *salt 1/2 tsp for faluda *milk 200ml *sugar 1/2 cup *rose essence 1 tsp *red colouring for icing *butter 1/2 cup *icing sugar 1 cup *rose essence 1tsp mage Gedhara:    / @magegedara6925   weli thalapa:   • වැලි තලප පහසුවෙන් හදමු. Welithalapa hadham...   milk BURFI:   • මිල්ක් බර්පිf පහසුවෙන් හදමු. (පාල් කෝවා)mi...   CUSTARD cake:   • කස්ටඩ් කේක් එකක් හදමු. Custard cake ekak h...   #magegedara#faludacake #howtomake#faludacake #easycake #howtomake#faluda #howtomake#faludacake #faludahadhamu #faludacakehadhamu #howtomake#rosemilk #rosemilkcake thank you very much for everyone 🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐