මීදුම පිරුණු කඳුකරයේ ලස්සනම තේ වත්තක නිහඬ මොහොතක්. සිත නිවන සන්සුන් බවත්, කොළපාටින් පිරුණු සොබාදහමත් එකට හමුවන අපූරු දසුනක්. මේ ලස්සන විඳින්න ඔයාලත් මාත් එක්ක එකතු වෙන්න. ❤️ ✨ Experience the breathtaking beauty of Sri Lanka's world-famous tea estates. From the fresh morning dew to the rolling green hills of Nuwara Eliya, this is pure peace! 🍃☕️ Talawakelle Tea Gardens #Sri Lanka #TeaGarden #NuwaraEliya #TravelSriLanka #NatureLover #CeylonTea #HillCountry #RelaxingVibes #VisitSriLanka #BeautifulPlaces #Shorts #GoatInTeaGarden #Talawakelle