වෙනස් රසයකට රසට තිබ්බටු හදාගන්න වීඩියෝ එක බලන්න ආදරෙයි ඔක්කෝටම තිබ්බටු ව්‍යංජනය අවශය ද්‍රවය තිබ්බටු ග්‍රෑම් 150 ක් කොස් ඇට මිරිස් කුඩු තේ හෑදි 1 ක් කහකුඩු ස්වල්පයක් තුනපහ කුඩු තේ හෑදි 1 1/2 ළුනු ලුණු කුඩු රස අනුව පොල්කිරි කොප්ප 1 ක් පොල් thel Tibbatu Curry Ingredients Tibbatu 150g Jackfruit Seeds Red chillie powder 1 tea spoon Turmeric little bit Curry powder 1 1/2 tea spoon Onion Salt Coconut milk 1 cup Coconut Oil Kosata & Thibbatu Curry made with Coconut Milk & Coconut Oil