A2H Srilanka Youtube නාලිකාව හා සම්බන්ධ වූ 1000 ඉක්මවූ ග්‍රහක ඔබට මාගේ ප්‍රණාමය පුද කර සිටින අතර, තවත් එක් යූ ටියුබ් නාලිකාවක් නොවී අන්තර්ජාලය තුල සොයා ගැනීමට නොමැති , රස විඳීමට හැකි අර්ථාන්විත ගීත/ වැඩසටහන් / දුර්ලභ වීඩියෝ තවත් පුලුල්ව ඔබට ලබා දීමට මා සූදානමින් සිටින බවත්, මා පල කර ඇති බොහෝ වීඩියෝවන් මාගේ නාලිකාව තුල හැර දැනට අන්තර්ජාලය තුල සොයා ගැනීමට නොමැති වීම මාගේ නාලිකාවේ ඇති විශේෂත්වය වීම ඔබට සිහිපත් කරනු කැමතියි. ඒ වගේම යූ ටියුබ් තුල හෝ අන්තර්ජාලය තුල ඔබට සොයා ගැනීම නොහැකි ගීත මා හට කොමෙන්ට් කරන්න ඔබේ ඉල්ලීම ඉතාමත් කැමැත්තෙන් ලබා දීමට මා සූදනමින් සිටින බව ඔබට සතුටින් දැනුම් දෙමි. මේසා ආකාරයෙන් ඉදිරියටත් මාගේ නාලිකාව හා සම්බන්ධ වී සිටින මෙන් ආදරයෙන් ඉල්ලා සිටින අතර අක්මුල් සිඳ නොගත් සමාජ මාධ්‍ය සම්ප්‍රදායක් උදෙසා රස වින්දනයෙන් හා ප්‍රමිතියෙන් උසස් ගීත හා අනෙකුත් වැඩසටහන් ඉදිරියටත් ඔබට ලබා දෙන්නෙමු!!!🙏 සිව් හෙළයට ජය ශ්‍රී !!! මීට, A2H Srilanka Youtube නාලිකාවේ නිර්මාතෘ අ.හෙට්ටිආරච්චි #Ravana #A2H_Srilanka #A_Hettiarachchi