These fast rhythm lyrics are just for fun and for those of you who like to dance. This is a collection of fast rhythm songs. I would also like to thank the songwriters and all those who sing these songs. මෙම වේග රිද්ම ගීත පෙළ හුදෙක් විනෝදකාමී ඔබට නටන්න කැමති සිළුම දෙනා වෙනුවෙන් සකසා ඇත.වේග රිද්ම ගීත ගණනාවක් එකතුවෙන් මෙය සකසා ඇත. ඒ වගේම මෙම ගීත නිර්මාණ කරුවන් සහ මෙම ගීත ගායනා කරන සියලුම දෙනාට මාගේ ස්තුතිය පුද කරමි.