Artist - Uvindu Ayshcharya Lyrics - Uvindu Ayshcharya Melody Composer - Uvindu Ayshcharya Music Producer - @DILUBeats Mix and mastered - @DILUBeats Guitars - Prakash Ranasinghe Guitars Recording - Lahiru D costa A Film By Nethsara Muthugala Video Script - Uvindu Ayshcharya Director - Nethsara Muthugala Production Manager - Nilanka Pathum Production Assistant - Sudesh Diwanka Assistant Directors - Krishan Sandaruwan @Cinequest Studio Graffer - Sithmina Gunathilaka Cam assistant - sanjaya darshana Focus puller - lakshan perera DOP | Editor | Colourist - Nethsara Muthugala @Cinequest Studio Camera Equipments - Paathi Camera Rental Hair & Makeups - Rushan Karunarathne Thumbnail & Artworks - Kavindu Anjana Song Title - Pathum Akalanka Title animation - Danushka Buddika Cast - Uvindu Ayshcharya, Vinoli Dissanayake, Isuru Udana, Sugandi Chathurika, Nilangani Perera All credit goes to owner of this song. Lyrics මේ රැය නුඹ මා... ලංවී බැඳෙනා... රහසින් කොඳුරා... ලඟ ඉන්නට හිතුනා ඔය නෙතු ලඟ තනිවෙන්නට සනසා තව හිත දුන්නම.. මා නම් නුඹ මගෙ වෙන බව දැනුනා දුර කල් ඇතුවම... හිඳින්නේ බලා නුඹේ ඔය රුව මාගෙ කියා නුඹ මෙහි සනසා නොයනු හිත එක බැල්මෙ නුරා මේ හිත සනසාම ඇදෙනා... නුඹ ලඟ හිඳ නෙතු සැලෙනා... නුඹ මගෙ කියු කවියේ මා... සනසාලන රුව චායා...// පෙම් හැඟුම් සනසාල ඉන්නට රෑ ගනන් දුර හීන මැවුවම ආදරෙන් අපි ඉන්නේ කෝමද වාරණා නැතුවම සදා... අනේ ඉතිං මගේ නිසා... බලාන ඉන්නවා සිතා... මගේ නැතත් අනේ ඔයා... හිඳින් සිනා සිලා... මේ හිත සනසාම ඇදෙනා...// #srilanka #song #love #dilubeats #lyrics #video #sinhala #uvinduayshcharya #lovesong #sinhala #mehithasanasa #hidinnemaa