මේ වීඩියෝ එකෙන් Google Blogger Website එක Google Search Console එකට connect කරන්නේ කොහොමද කියලා step-by-step Sinhala වලින් පැහැදිලි කරලා දෙනවා. ඔබ Blogger site එකක් හදාගෙන තියෙනවා නම්, Google search results වලට ඉක්මනට index වෙන්න, traffic වැඩි කරගන්න, errors & performance check කරන්න Google Search Console connect කරගන්න එක අනිවාර්යයි. 👉 මේ වීඩියෝ එකෙන් ඔබ ඉගෙනගන්න දේවල්: Google Search Console account එක create කරන හැටි Blogger site එක Search Console එකට add කරන විදිහ Ownership verify කරන easy methods Sitemap submit කරන හැටි Indexing fast කරගන්න tips මේ tutorial එක beginners, bloggers, online income seekers හැමෝටම ගොඩක් වැදගත්. 📌 FREE Website + SEO Sinhala tutorials වෙනුවෙන් channel එක SUBSCRIBE කරලා 🔔 bell icon එක ON කරන්න. #GoogleSearchConsole #BloggerSinhala #BloggerSEO #WebsiteSinhala #FreeWebsite #SinhalaTutorial #OnlineIncomeSinhala #BloggingSinhala #SEO2025