✔අමුද්‍රව්‍ය 2න් බ්ලෙන්ඩර් එකේ ලේසියෙන් අයිස් ක්‍රීම් Easy Ice cream in blender by Apé Amma

✔අමුද්‍රව්‍ය 2න් බ්ලෙන්ඩර් එකේ ලේසියෙන් අයිස් ක්‍රීම් Easy Ice cream in blender by Apé Amma

ෆ්‍රෙෂ් මිල්ක් නැත්නම් පිටිකිරි වලින් හදාගන්න. කිරි රසට කෝප්ප 2ක් හදාගන්න. මෙම ක්‍රමය සිංහලෙන් ප්‍රථම වතාවට අපේ අම්මාගේන්. 2 cups fresh milk (500ml) 4 tbsp sugar 4 tsp custard powder pinch of salt 1 tsp vanilla (optional) එළකිරි කෝප්ප 2යි (මිලිලීටර් 500) සීනි මේස හැඳි 4 - 5ක් (රස අනුව) කස්ටඩ් පවුඩර් තේ හැඳි 4ක් ලුණු කුඩු ඇබින්දක් වැනිලා තේ හැඳි 1 (අවශ්‍යම නැත) Like "Apé Amma" fan page.   / apeammafans   Ape amma Ice cream