නවසීලන්ත මහා ජන "අරගලය" - Power To The People 🇱🇰🇳🇿| Protest by Sri Lankans living in New Zealand

නවසීලන්ත මහා ජන "අරගලය" - Power To The People 🇱🇰🇳🇿| Protest by Sri Lankans living in New Zealand

Welcome to ''Lankan Kollo'' YouTube channel. ▶SUBSCRIBE NOW:    / lankankollo   ▶Hit the bell icon to get notified on our latest uploads. -Sri Lanka is one of the most beautiful countries in the world, rich with natural resources, culture and friendly people. Our motherland, which has been battered by a brutal war for 30 years and had few heartbreaks over the past few years, now which face a greater threat. Sri Lankans of New Zealand have united all over New Zealand with one voice to strengthen our massive humanitarian struggle for the liberation of our motherland, which is being plunged into the abyss day by day by inefficiency and corruption.💪🇱🇰🇳🇿 -ස්වභාවික සම්පත් වලින් පරිපූර්ණවූ,උගත්,බුද්ධිමත් මානව සම්පතක් හිමි, ලොව සුන්දරම රටවල් අතරින් ප්‍රමුඛම ස්ථානයක් හිමි ශ්‍රී ලංකාව , පුරා වසර 30ක් මුලුල්ලේ පැවති කුරිරු යුද්ධයකින් බැට කෑ අප මාතෲ භූමිය, ඉන් වසර 13 කින් පසුව ගමන් කරමින් ඇත්තේ කුමන දිශාවකටද? දිනෙන් දින අඝාදයට තල්ලු කර දමන අප මාතෲ භූමිය ඒ අධූරදර්ශි, නිවට පාලකයින්ගෙන් මුදවා ගැනීම උදෙසා වූ ඒ දැවැන්ත මානුශීය අරගලයට ශක්තියක් වන්නට, එක්සත්ව එක්සිත්ව එක හඬින් නවසීලන්තවාසී ශ්‍රී ලාංකිකයන් නවසීලන්තය පුරා එක්රැස්වූ වගයි..💪🇱🇰🇳🇿 ...................................................................................... Editor - Sanjeewa Dewapriya (Dewa) ...................................................................................... LANKAN KOLLO 🇱🇰|🇳🇿 *Like us on Facebook :   / lankankolloinnz   *Follow us on Instagram :   / lankan_kollo